අවර්ගාදි යෝග

සිංහල විශ්වකෝෂය වෙතින්
09:47, 29 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('භෘගු (බ.) සෘෂිවරයා විසින් ස්වකීය පුත්‍ර ශුක්‍...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

භෘගු (බ.) සෘෂිවරයා විසින් ස්වකීය පුත්‍ර ශුක්‍රහට ප්‍රකාශ කරන ලද යෝග 108ක් මෙයින් හැඳින්වේ. මේ යෝග එකසිය අට අවර්ග නමැති යෝගයෙන් ආරම්භව අසන්මාර්ගී නමැති යෝගයෙන් අවසන් වේ. මෙපරිද්දෙන් ක-ච-ට-ත-ප-ය-ශ යන වර්ග ද එකකට 108 බැගින් ගත් කල සම්පූර්ණ යෝග සංඛ්‍යාව 864කි. භෘගු සංහිතාවේ ඇතුළත් මේ යෝගවලින් මනුෂ්‍යයන්ගේ පූර්වජන්ම කීපයක් හා වර්තමාන ජීවිතය පිළිබඳ කරුණු ද විස්තර වේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අවර්ගාදි_යෝග&oldid=6117" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි