ආනන්ද (සීහළාචරිය)

සිංහල විශ්වකෝෂය වෙතින්
08:39, 2 ඔක්තෝබර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

13 වැනි ශත වර්ෂයේ දී කොත්මලේ වැඩ විසූ මුන්වහන්සේ උපාසකජනාලංකාර නම් පාළි ග්‍රන්ථයේ කර්තෘය.

මෙරට මාඝ නම් කලිඟු රජු යටතට පත්ව තිබූ සමයේ දී ඇති වූ ඉමහත් පීඩා නිසා ආත්මාරක්ෂාව පිණිස ඉන්දියාවට වැඩම කළ සිංහල භික්ෂූන් අතර මුන්වහන්සේ ද වූ බව සලකනු ලැබේ. සීහළාචරිය යන්න ඉන්දියාවේ දී උන්වහන්සේ වෙසෙසා හැඳින්වීමට යොදන ලද්දක් බව පෙනේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආනන්ද_(සීහළාචරිය)&oldid=6247" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි