ආනන්ද පණ්ඩිත මුදලි

සිංහල විශ්වකෝෂය වෙතින්
09:08, 3 ඔක්තෝබර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මෙතෙම නරේන්ද්‍රසිංහ රජු කල විසී යයි සලකනු ලබන...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙතෙම නරේන්ද්‍රසිංහ රජු කල විසී යයි සලකනු ලබන කිවියෙකි. ඔහු විසින් රචිත ප්‍රශස්ති කාව්‍යයක් කෝපන්හාගන් හි ආරක්ෂා වී ඇති සිංහල ග්‍රන්ථ අතර වේ.

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]