අසිත (5)

සිංහල විශ්වකෝෂය වෙතින්
11:54, 22 ඔක්තෝබර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('අසිත නම් ඍෂිවරයකු ගැන මජ්ඣිම නිකායෙහි අස්සලා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

අසිත නම් ඍෂිවරයකු ගැන මජ්ඣිම නිකායෙහි අස්සලායන සූත්‍රයෙහි සඳහන් වන්නේය. එතුමා පුරාතනයෙහි සිටි මානපරවශ වූ බ්‍රාහ්මණ ඍෂීන් සත්දෙනකුන්ගේ මන් බිඳ ඔවා දී ඔවුන් දමනය කළ අයුරු ඒ සූත්‍රයෙහි විස්තර වෙයි. මේ ප්‍රවෘත්තිය වූකලි මහබෝසතාණන්වහන්සේගේ ම පූර්වචරිතයකැයි පපඤ්ච සූදනී අටුවාවෙහි සඳහන් වෙයි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අසිත_(5)&oldid=6424" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි