අසිත (3)

සිංහල විශ්වකෝෂය වෙතින්
12:33, 22 ඔක්තෝබර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සිඛී බුදුන් සමයෙහි විසූ මාලාකාරයෙකි. හෙතෙම රජ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිඛී බුදුන් සමයෙහි විසූ මාලාකාරයෙකි. හෙතෙම රජමාළිගයට මල්දමක් රැගෙන යද්දී සිඛී බුදුන් දැක උන්වහන්සේට එම මල්දමින් පිදීය. ඉන් ජනිත පිනින් ඔහු මින් කල්ප විසිපහකට පෙර ද්වේහාර නම් රජෙක් විය. ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි ඔහු සුකතාවේළිය තෙර නමින් පළ වූ බව අපදානපාළියෙහි සඳහන් වේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අසිත_(3)&oldid=6428" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි