ටර්පන්ටයින්

සිංහල විශ්වකෝෂය වෙතින්
10:11, 28 ඔක්තෝබර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Turpentine). මෙය ‘කොනිෆර්’ නම් ශාක කඳන් ආසනවය කිරීමෙන...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Turpentine). මෙය ‘කොනිෆර්’ නම් ශාක කඳන් ආසනවය කිරීමෙන් ලබා ගන්නා දියරයකට යෙදූ නමකි. වර්තමානයේ ටර්පන්ටයින් ලබා ගන්නේ ප්‍රධාන වශයෙන් පයිනස් ගසේ කඳෙන් ලබා ගන්නා මැලියම් හුමාල ආසවනය කිරීමෙනි. ඔලීයොරසින් නම් කර ඇති මෙම මැඬිියම් විශේෂයෙහි ටර්පන්ටයින් දියරය 20%ක් පමණ ඇත. වාෂ්පශීඬිී ද්‍රව්‍යයක් වූ ටර්පන්ටයින්වඬි ප්‍රධාන සංඝටකය වන අඬි්ෆපයිනීන් නම් රසායනය 80%ක් පමණ ඇත.

මීට දශක කිහිපයකට පෙර ටර්පන්ටයින් යොදා පන්නා ඬිද්දේ පින්තාරු තීන්ත, වාර්නිෂ් වර්ප සඳහා ද්‍රාවකයක් fඬිස පමණි. එහෙත් නූතන තාක්ෂණික ක්‍රම මඟින් ටර්පන්ටයින්වඬිින් ඇඬි්ෆයිනීන් වෙන්කර පත හැක. ෆයිනීන් ව්‍යුහය වෙනස් කර විවිධ රසායන ද්‍රව්‍ය විශාඬි සංඛ්‍යාවක් නිපදවිය හැකි වන අතර කපුරු, ටර්පිනියෝඬි්, ටර්පයින් ඇසෂෙෂ, ඬිිනfඬිා්ඬි්, ජෙරනියොඬි් ආදිය ඉන් නිපදවන සුවඳ විඬිවුන් වර්ප ෂෙ. ිපඳ නාශකයක් සහ විෂබීජ නාශකයක් fඬිස ටර්පිනියෝඬි් සහ එහි සංයෝප භාවිත කෙරේ. ශාකමය ටර්පන්ටයින් ආfඬිා්කයට සංෂෙදී ය. කඬි්යාමේ දී ඒවා බහු අවයවීකරණ වී උකු දියරයක් බවට පත් ෂෙ. මේ නිසා හැකි ඉක්මනින් ටර්පන්ටයින් ප්‍රයෝජනයට නොපන්නේ නම් හිරු එළිය විනිවිද නොයන සේ අඳුරු භාජනවඬි බහා ශීත තැනක පබඩා කර තැබිය යුතු ය.

වත්මන් තීන්ත හා වාර්නිෂ් කර්මාන්තයනට අවශ්‍ය ටර්පන්ටයින් ඬිබාපන්නේ ඛනිජ තෙඬි් හෙවත් පෙට්‍රෝඬිියම් භාපික ආසවනයෙනි. සුි ස්ප්‍රීතු (උයසඑැ ීචරසඑ) fඬිස ඬිබා පන්නා මෙම ටර්පන්ටයින්වඬි ව්‍යුහය ශාක මඟින් ඬිබා පන්නා ටර්පන්ටයින්වඬිට වඩා වෙනස් ය. හයිඩ්‍රොකාබනයක් වන එය සරඬි රේඛීය ද්‍රව්‍යයක ස්වරූපය පනී.

ශාකමය ටර්පන්ටයින් ඬිබා පත් පසු ඉතිරි වන වාෂ්පශීඬිී නොවන ඝන ද්‍රව්‍යය ‘රොසින්’ fඬිස හැඳින්ෂෙ. සාමාන්‍ය ව්‍යවහාරයේ දී ‘ිම්මඬි’ fඬිස හැඳින්වෙන මෙය මැඬිියම්, පොඬිිෂ් සහ කඩදාසි ඔප දැමීමට භාවිත කෙරේ.

උපාජි සේනානායක

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ටර්පන්ටයින්&oldid=6447" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි