අස්ක්ජා

සිංහල විශ්වකෝෂය වෙතින්
11:28, 3 දෙසැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මධ්‍යම අයිස්ලන්තයේ පිහිටි යමහල් ශිඛරයකි. අයි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මධ්‍යම අයිස්ලන්තයේ පිහිටි යමහල් ශිඛරයකි. අයිස්ලන්තයේ ඇති විශාලතම යමහල් මුඛය ඇත්තේ මෙහිය. අඩි 3,376ක් උසැති එහි වර්ග සැතැපුම් 25ක් පමණ පුළුල් ආවාටයක් තුළ වර්ග සැතපුම් හතරක් විශාල වූ ද අඩි 550ක් ගැඹුරු වූ ද විලක් ඇත. 1875, 1921, 1922, 1923, 1924 හා 1926 යන වර්ෂවල දී අස්ක්ජා යමහල විදාරණය විය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අස්ක්ජා&oldid=6558" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි