අරිට්ඨ-3
සිංහල විශ්වකෝෂය වෙතින්
16:17, 17 ජනවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
දේවානම්පියතිස්ස රජුගේ බෑනණුවන් දෙදෙනෙක් අරිට්ඨ නාමයෙන් ප්රසිද්ධව විසූහ. ඔවුහු මහාඅරිට්ඨ නාමයෙන් ද හැඳින්වෙති. දෙදෙන ම දෙවරෙක දූත මෙහෙවර සඳහා දඹදිවට ගියහ. දෙදෙන ම පැවිදි වූහ. (මහා අරිට්ඨ බ.)
(සංස්කරණය: 1965)