අරූබා

සිංහල විශ්වකෝෂය වෙතින්
10:58, 21 ජනවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

වැනිසියුලා වෙරළට යාබදව බටහිර ඉන්දියා දූපත් අතර පිහිටි කැරසව් දූපත් පන්තියට අයත් වර්ග සැතපුම් 69ක් පමණැති කුඩා දිවයිනකි. වැනිසියුලාවෙන් හාරාගන්නා ඛනිජ තෙල් පිරිසුදු කරන ස්ථාන මෙහි පිහිටා තිබේ. ලන්දේසීන්ට අයිති දිවයිනක් වන මෙහි යුරෝපීය, චීන, නීග්‍රෝ ආදි විවිධ ජාතීහු වෙසෙති. ජනගහනය 1953 දී 57,300ක් විය. අගනුවර ඔරැජෙස්ටඩ්ය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරූබා&oldid=6992" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි