අරිට්ඨපබ්බත

සිංහල විශ්වකෝෂය වෙතින්
12:53, 31 ජනවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිංහල පොත් පත්වල රිටිගල (බ.) නමින් දැක්වෙන පර්වතයයි. පණ්ඩුකාභය කුමරු දාමරිකව සිටි කාලයෙහි යුද්ධ කාලය අපේක්ෂා කරමින් සත් අවුරුද්දක් මේ අරිට්ඨපබ්බතයෙහි වාසය කෙළේය (මහාවංස 10–63).

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරිට්ඨපබ්බත&oldid=7147" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි