අශ්වලායන
සිංහල විශ්වකෝෂය වෙතින්
14:58, 27 පෙබරවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ක්‍රි.ව. පෙර 400 පමණ කාලයේ ජිවත් වූ සෘෂිවරයෙකි. හේ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ක්‍රි.ව. පෙර 400 පමණ කාලයේ ජිවත් වූ සෘෂිවරයෙකි. හේ ශෞනකාචාර්යයන් කෙරෙන් වෛදික පූජාසංස්කාර විධි හදාළේය.ඔහු විසින් ශ්‍රෞතසූත්‍රයක් හා ගෘහ්යසූත්රයක් ද ඓතරෙය ආරණ්‍යකයෙහි සිවුවැනි ආරණ්‍යකය ද රචනා කරන ලදි. ඍග්වේදයට අයත්, විද්‍යමානව පවත්නා සූත්‍ර අතුරෙන් අශ්වලායනගේ ශ්‍රෞතසූත්‍රයක් ඍන්යසුත්රයන් ආදිතම වෙයි.කාන්යායන ඍෂිවරයා අශ්වලායනගේත් ශෞනකගේත් කෘතීන් විශේෂයෙන් ම හදාළ බව සඳහන් වේ.
(සංස්කරණය: 1965)
[[ප්‍රවර්ගය:]]
[[ප්‍රවර්ගය:]]