ආකෘතියෝග

සිංහල විශ්වකෝෂය වෙතින්
13:08, 2 අප්‍රේල් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ග්‍රහයන්ගේ විශේෂ යෙදීම් අනුව පරිකල්පිත යෝග විස්සක් ආකෘතියෝග නමින් හැඳින්වේ. මේවාට ගදා, ශකට, විහග, ශෘඞ්ගාටක, හල, වජ්‍ර, යව, කමල, වාපී, යූප, ඉෂු, ශක්ති, දණ්ඩ, නෞ, කූට, ඡත්‍ර, චාප, අර්ධචන්ද්‍ර, සමුද්‍ර, චක්‍ර යන නම් දී තිබේ. මෙකී යෝගයන්ගේ විස්තර විභාග ලග්නචන්ද්‍රිකාදි ග්‍රන්ථවලින් දතයුතුයි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආකෘතියෝග&oldid=7743" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි