ඉබ්න් හිෂාම්
සිංහල විශ්වකෝෂය වෙතින්
08:59, 5 මැයි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(? - 834). අරාබි ජාතික ජීවන චරිත ලේඛකයකු වූ මොහු වෛය...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(? - 834). අරාබි ජාතික ජීවන චරිත ලේඛකයකු වූ මොහු වෛයාකරණයකු, භාෂා විශාරදයකු සහ ඉතිහාසඥයකු වශයෙන් ද ප්‍රකට ව සිටියේය. ඔහුගේ ප්‍රධාන කෘතිය ලෙස සැලැකෙනුයේ ඉබ්න් ඉෂාක් විසින් ලියන ලද මහමත්තුමාගේ ජීවන චරිතය සංශෝධනය කිරීමෙන් ලියූ ග්‍රන්ථය වේ.