ඤීයස් ජූලියස් ඇග්රිකෝලා
සිංහල විශ්වකෝෂය වෙතින්
16:06, 7 මැයි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(ක්‍රි.ව. 37–93). රෝම ජනරාල්වරයෙකි. ටැසිටස් නම් ඉති...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(ක්‍රි.ව. 37–93). රෝම ජනරාල්වරයෙකි. ටැසිටස් නම් ඉතිහාසඥයාගේ මයිලණුවෝය. මොහු රෝම අධිරාජයා වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ දී ගෙන ගිය ප්‍රබල පාලනය නිසා විශේෂයෙන් ප්‍රකට විය.
(සංස්කරණය: 1967)