ඇඩමාවා
සිංහල විශ්වකෝෂය වෙතින්
09:58, 9 මැයි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('උත්තරාක්ෂාංශ 6°-11° හා නැගෙනහිර දේශාංශ 15° ආශ්‍රි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
උත්තරාක්ෂාංශ 6°-11° හා නැගෙනහිර දේශාංශ 15° ආශ්‍රිතව බටහිර අප්‍රිකාවෙහි පිහිටි පළාතකි. මීට මෙම නම යෙදුණේ 19 වැනි සියවසේ මුල් භාගයේ දී අප්‍රිකාවේ මෙම පෙදෙස්වල ෆුලානි අධිරාජ්‍යය ගොඩනැඟූ ඇඩමා නම් ජනනායකයා නිසාය. එම මුල් ඇඩමාවා ප්‍රදේශය වත්මන්හි නයිජීරියාව හා ප්‍රංස කැමරූන් යන රාජ්‍යයන්හි කොටස් වශයෙන් බෙදී ඇත.
(සංස්කරණය: 1967)