ඉරහඳගල
සිංහල විශ්වකෝෂය වෙතින්
10:27, 2 ජූනි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('පුරාණ කාලයෙහි සිංහල රජුන් විහාරදේවාලවලට පිදූ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
පුරාණ කාලයෙහි සිංහල රජුන් විහාරදේවාලවලට පිදූ ඉඩම්වල සතර මායිම් පිහිටුවන විට නැගෙනහිර අතට ඉරහඳ කෙටූ ගලක් තැබීම සිරිත විය. එයින් අදහස් කරන ලද්දේ ඉරහඳ පවත්නා තාක් එම පූජාව ස්ථීරව පවත්නා බවයි.
(සංස්කරණය: 1970)