ඊයිමානි

සිංහල විශ්වකෝෂය වෙතින්
14:34, 25 ජූනි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Illimani). බොලිවියාවේ අගනුවර වූ ලා පාස් නගරයට අග්නි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Illimani). බොලිවියාවේ අගනුවර වූ ලා පාස් නගරයට අග්නිදිගින් පිහිටා ඇති, හිමෙන් වැසී ගිය කඳු මුදුනකි. අඩි 21,184ක් උසැති මෙය ඇන්ඩීස් කඳු වැටියට අයත්ය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඊයිමානි&oldid=8270" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි