ඊලිස්
සිංහල විශ්වකෝෂය වෙතින්
14:44, 25 ජූනි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('දකුණු ග්‍රීසියේ පෙලොපොනීසස් ප්‍රාන්තයෙහි වය...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
දකුණු ග්‍රීසියේ පෙලොපොනීසස් ප්‍රාන්තයෙහි වයඹදිගින් පිහිටා ඇති ප්රදේශයකි. අයෝනියානු වෙරළබඩ වූ මෙය පුරාණ ග්‍රීසියේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආදි ජාතිකෝත්සව මධ්‍යස්ථානයක් වශයෙන් වැදගත් විය. මෙහි පිනේයුස් ගඟබඩ මෙනමින් පැරැණි නගරයක් ද විය.
(සංස්කරණය: 1970)