උජ්ජේනි

සිංහල විශ්වකෝෂය වෙතින්
12:34, 2 ජූලි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('විජය රජුගේ ඇමතිවරයකු වූ අච්චුත ගාමිණී විසින්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

විජය රජුගේ ඇමතිවරයකු වූ අච්චුත ගාමිණී විසින් මෙරට ඉදි කරවන ලද ජනපදය උජ්ජේනි නම් වී යැයි වංශකථාවල සඳහන් වෙයි. මෙම නගරය පිහිටි ස්ථානය මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, වංශ කථාවල ඉන් පසුව මෙම නගරය පිළිබඳව කිසිදු සඳහනක් නොමැත.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උජ්ජේනි&oldid=8301" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි