ඉෂිකාවා

සිංහල විශ්වකෝෂය වෙතින්
09:56, 17 ජූලි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ජපානයේ හොන්ෂු දිවයිනෙහි නාගොයා හා යොකොහාමා අ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජපානයේ හොන්ෂු දිවයිනෙහි නාගොයා හා යොකොහාමා අතර පිහිටි පළාතකි. වර්ග සැතපුම් 1,621ක් විශාල වූ මෙහි ජනගහනය (1961) 758,000කි. පළාතේ අගනුවර කනසාවා (බ.) ය. 1964 දී එහි ජනගහනය 326,000ක් විය. යමනකා, කත්යාමාසු, යමාෂිරෝ, අවාසු, යුවාකු හා වකුරා යන සුප්‍රසිද්ධ උණුදිය උල්පත් නිසා ද ස්වභාව සෞන්දර්යය නිසා ද මෙම පළාත සංචාරක හා විනෝදකාමී අමුත්තත් ඇදගන්නා පෙදෙසකි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉෂිකාවා&oldid=8491" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි