ඉසෙ
සිංහල විශ්වකෝෂය වෙතින්
10:14, 17 ජූලි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ජපානයෙහි හොන්ෂු දිවයිනෙහි කින්කි ප්රදේශයේ ම...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ජපානයෙහි හොන්ෂු දිවයිනෙහි කින්කි ප්රදේශයේ මියේ කෝරළයේ වෙරළබඩ පිහිටි නගරයකි. එම වෙරළාශ්රිත බොක්ක ද ඉසෙ නමි. කලෙක එය ඕවාරි නමින් ද හැඳින්විණි.
ඉසෙ නගරයෙහි ජනගහනය (1964) 104,000කි. කාර්මික නගරයක් මෙන් ම වරායක් ද වශයෙන් මෙය වැදගත්ය.
පස්වැනි සිය වසෙහි දී මෙහි ඉදි කරන ලද ෂින්තෝ සිද්ධස්ථානය ආගමික වශයෙන් මෙන් ම ජපානයේ ආදිම ගෘහනිර්මාණ ශිල්පය කුළුගැන්වූ ආකෘතියක් වශයෙන් ද අගය කොට සලකනු ලැබේ.
(සංස්කරණය: 1970)