ඉලෙක්ට්‍රෝන් මිශ්‍රලෝහ

සිංහල විශ්වකෝෂය වෙතින්
12:08, 31 ජූලි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Electron alloys). ප්‍රධාන වශයෙන් ඇලුමිනියම් හා මැග්නීසි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Electron alloys). ප්‍රධාන වශයෙන් ඇලුමිනියම් හා මැග්නීසියම් ද සිලිකන්, මැංගනීස්, යකඩ ආදි මූලද්‍රව්‍යවල ඉතා කුඩා ප්‍රමාණයෙන් ද අඩංගුව තිබෙන මිශ්‍රලෝහ වර්ග මෙනමින් හැඳින්වෙයි. සැහැල්ලුකම හා අධික ප්‍රබලතාව මේ මිශ්‍රලෝහයන්ගේ ප්‍රධාන ලක්ෂණ වේ. අධික උෂ්ණත්ව ලක්ෂණ ද මේවාට ඇත. අහස් යාත්‍රා කොටස් හා නොයෙක් ඇන්ජිම් වර්ග සෑදීම පිණිස මේ මිශ්‍රලෝහ යොදනු ලැබේ.

(සංස්කරණය: 1970)