ඇන්ඩ්‍රෑ තාපසයා

සිංහල විශ්වකෝෂය වෙතින්
12:55, 27 අගෝස්තු 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ලංකාවේ ජීවත්ව සිට මෙහි දී ම නැසී ගිය පළමුවැනි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලංකාවේ ජීවත්ව සිට මෙහි දී ම නැසී ගිය පළමුවැනි ඉංග්‍රීසි ජාතිකයා යැයි සැලකෙන මෙතෙමේ ප්‍රන්සිස්කානු පූජකවරයෙකි. ස්වලබ්ධිය ප්‍රචාරය කරමින් යාපනේ අර්ධද්වීපයෙහි සිටි මොහු 1629 දී සතුරන් විසින් මරුමුවට පත් කරන ලද්දේය.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇන්ඩ්‍රෑ_තාපසයා&oldid=9012" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි