ඇන්ඩ්රෑ තාපසයා
සිංහල විශ්වකෝෂය වෙතින්
12:55, 27 අගෝස්තු 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ලංකාවේ ජීවත්ව සිට මෙහි දී ම නැසී ගිය පළමුවැනි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ලංකාවේ ජීවත්ව සිට මෙහි දී ම නැසී ගිය පළමුවැනි ඉංග්රීසි ජාතිකයා යැයි සැලකෙන මෙතෙමේ ප්රන්සිස්කානු පූජකවරයෙකි. ස්වලබ්ධිය ප්රචාරය කරමින් යාපනේ අර්ධද්වීපයෙහි සිටි මොහු 1629 දී සතුරන් විසින් මරුමුවට පත් කරන ලද්දේය.
(සංස්කරණය: 1967)