උත්පලාරණ්‍යය
සිංහල විශ්වකෝෂය වෙතින්
10:47, 17 නොවැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('වාල්මීකි ඍෂිවරයාගේ ආශ්‍රමය තිබුණු වන ප්‍රදේශ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
වාල්මීකි ඍෂිවරයාගේ ආශ්‍රමය තිබුණු වන ප්‍රදේශය මෙනමින් හැඳින්වෙයි. කුශ, ලව යන කුමරුවන්ගේ උත්පත්තිය සිදු වූයේ ද මෙහිය. කෝන්පූර් නගරයට සැතපුම් තුදුසක් දුරින් පිහිටි බිඨූර් ප්‍රදේශය උත්පලාරණ්‍යය වශයෙන් පුරාවිද්‍යාඥයෝ හඳුන්වති.
(සංස්කරණය: 1970)