උත්පලාරණ්‍යය

සිංහල විශ්වකෝෂය වෙතින්
10:47, 17 නොවැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('වාල්මීකි ඍෂිවරයාගේ ආශ්‍රමය තිබුණු වන ප්‍රදේශ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

වාල්මීකි ඍෂිවරයාගේ ආශ්‍රමය තිබුණු වන ප්‍රදේශය මෙනමින් හැඳින්වෙයි. කුශ, ලව යන කුමරුවන්ගේ උත්පත්තිය සිදු වූයේ ද මෙහිය. කෝන්පූර් නගරයට සැතපුම් තුදුසක් දුරින් පිහිටි බිඨූර් ප්‍රදේශය උත්පලාරණ්‍යය වශයෙන් පුරාවිද්‍යාඥයෝ හඳුන්වති.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උත්පලාරණ්‍යය&oldid=9095" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි