උයන්තොට

සිංහල විශ්වකෝෂය වෙතින්
08:37, 18 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('රෝහණ ප්‍රදේශය හා රජරට සම්බන්ධ කළ පැරණි මාර්ගය...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

රෝහණ ප්‍රදේශය හා රජරට සම්බන්ධ කළ පැරණි මාර්ගයේ වූ වැදගත් ස්ථානයකි. මෙය මැදගම් උයන්තොට යනුවෙන් ද හඳුන්වන ලදි. දුටුගැමුණු රජතුමා එළාර රජුට විරුද්ධව සේනා මෙහෙයවද්දී මැදගම් උයන්තොට ද ලැගුම් ගත් බව සිංහල ථූපවංසයේ සඳහන් වේ. ගල්ඔය හරහා වැටී තිබුණු තොටක් ලෙස සැලකිය හැකියි. උයන්තොට පිහිටා තිබුණේ දැනට කනුල්වෙල යන ස්ථානය සමීපයේ විය යුතුය යනු සී.ඩබ්ල්‍යු. නිකලස් මහතාගේ මතයයි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උයන්තොට&oldid=9496" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි