උභයචාරි යෝගය

සිංහල විශ්වකෝෂය වෙතින්
10:01, 31 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('හිරුගෙන් 2, 12 යන භාවයන්හි සඳු හැර අවශේෂ ග්‍රහයන...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

හිරුගෙන් 2, 12 යන භාවයන්හි සඳු හැර අවශේෂ ග්‍රහයන් සිටීමෙන් උභයචාරී යෝගය යෙදේ. මේ යෝගයෙන් උපන් තැනැත්තේ අධික සත්වගුණය හා නිර්මලශෝභා ඇති, ඉවසීමෙන් යුත් සමෘද්ධ තැනැත්තෙක් වේ යයි සඳහන් වේ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උභයචාරි_යෝගය&oldid=9776" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි