අලෙක්සාන්දර් ඉවානවිච් අන්ද්රේයෙෆ්
සිංහල විශ්වකෝෂය වෙතින්
පීඑච්.ඩී., ඩී.එස්සී., රුසියානු ඉතිහාසඥයෙකි, තිබ්බතය පිළිබඳ පර්යේෂකයෙකි, එස්.අයි. වවීලොෆ් අනුස්මරණ ස්වාභාවික විද්‍යා දැනුම සහ තාක්ෂණ ඉතිහාස අධ්‍යයනායතනයේ ශාන්ත පීටර්ස්බර්ග් ශාඛාවේ 'ප්රමුඛ පෙළ ශාස්ත්‍රීය පර්යේෂක' ව සිටි (1994-2018), ලේඛකයෙකි, 'ග්‍රිෆින් සම්මාන' (Order of the Griffin) ලාභී (2005), 'බුර්යාතියා ජනරජයේ ගෞරවනීය සංස්කෘතික ක්‍රියාකාරී' නාමධාරී (2006).