අසිත (1)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

චරක සංහිතාවෙහි සඳහන්වන මහර්ෂීවරයෙකි. රෝග පීඩාවන්ගෙන් පෙළෙන සියලු සත්වයන් කෙරෙහි කරුණාවෙන් ඈත අතීතයෙහි දී හිමාලයට ගොස් රෝග සන්හිඳවීමේ උපාය සෙවීමෙහි යෙදුණු සෘෂිවරයන් කීපදෙනා අතුරෙන් කෙනෙකි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අසිත_(1)&oldid=6426" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි