ආනන්ද පණ්ඩිත මුදලි
සිංහල විශ්වකෝෂය වෙතින්
මෙතෙම නරේන්ද්‍රසිංහ රජු කල විසී යයි සලකනු ලබන කිවියෙකි. ඔහු විසින් රචිත ප්රශස්ති කාව්‍යයක් කෝපන්හාගන් හි ආරක්ෂා වී ඇති සිංහල ග්රන්ථ අතර වේ.
(සංස්කරණය: 1965)
[[ප්‍රවර්ගය:]]
[[ප්‍රවර්ගය:]]