ඕවන් ස්ටැන්ලි කඳුවැටිය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අග්නිදිග නිව්ගිනියේ පිහිටි සැ.600ක් පමණ දිග කඳුවැටියකි. පැපුවා ප්‍රදේශයේ උස ම කූටය වූ අඩි 13,240ක් උසැති වික්ටෝරියා කන්ද පිහිටියේ මෙම කඳුවැටියේය.

(සංස්කරණය: 1974)