දිය තණකොළ
සිංහල විශ්වකෝෂය වෙතින්
Brachiaria mutica යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. GRAMINEAE ග්රැමිනේ නම් උද්භිද කුලයට අයත් ය. ඝන නාමය ග්‍රීක භාෂාවෙන් බාහුව යන අරුත දෙයි. ශාකයේ බීජ හට ගන්නා කරල බාහුවක හැඩය ගනියි.
(කර්තෘ: පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ)
(සංස්කරණය නොකළ)