"අකන්තාසේ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
1 පේළිය: 1 පේළිය:
 
අකන්තාසේ වනාහි බද්ධදල (gamopetalous) පුෂ්ප ඇත්තාවූ ද්විබීජපත්‍රී (dicotyledonous) ශාක කුලයකි. මේ කුලයට අයත් ශාක නොයෙක් පරිසරයන්හි වැවේ. මේවා පැළෑටි (herbs), පඳුරු (shrubs), ආරෝහක ශාක (elimbers), බිම දුවන ශාක, සෙව්වන්දි (rosette) ශාක යනාදී වශයෙන් විවිධ විය හැකිය. මේ ශාකයන්ගෙන් කිහිපයක් වියළි පරිසරයන්හි වැවේ. එහෙත් මේවායින් බොහොමයක් වැවෙන්නේ තෙත් නිවර්තන වනාන්තරවලය.
 
[[ගොනුව:19.jpg|400px|center]]
+
[[ගොනුව:19.jpg|400px|center]] [[ගොනුව:20.jpg|200px|left]]
අකන්තාසේ ශාකවල කඳන් බොහෝවිට පුරුක් සහිතය; කොළ සාමාන්‍යයෙන් ද්විකාන්තරික (decussate) ය; නිරුපපත්‍ර (exstipulate) ය. කොළදාරය, සම්පූර්ණ (entire) ය. පුෂ්ප මංජරිය සාමාන්‍යයෙන් ද්විභාජී (dichotomous) බහු-අක්ෂයකි (cyme). එහෙත් ඇතැම් විට ඒකාක්ෂ (racemose) පුෂ්ප මංජරීහු ද තනි පුෂ්පයෝ ද වෙත්. නිපත්‍ර (bracts හා නිපත්‍රිකා (bracteoles) බොහෝ විට දක්නට ලැබේ. මේවා සාමාන්‍යයෙන් වර්ණවත්ය. නිපත්‍රිකා නොයෙක්විට ලොකුය. සමහරවිට මේවායින් මල් ආවරණය වී ඇත. මල් ද්විලිංගිකය; යුගරූපී (zygomorphic) ය. සාමාන්‍යයෙන් ඩිම්බකෝෂයට පහළින් මධුග්‍රන්ථි (honey glands) තිබේ. මණිපත්‍ර 4-5 කි; බද්ධය. දල 4-5 කි; බද්ධය. මුකුටය (corolla) සාමාන්‍යයෙන් ද්වි-ඕෂ්ඨී (two-lipped) ය. ‍රේණු 2-4 කි; කලාතුරකින් 5කි; අපිදල (epipetalous) ය. වඳ රේණු (1-3) නොයෙක් විට තිබේ. ඩිම්බ කෝෂය අණ්ඩප දෙකකින් යුක්තය; සමණ්ඩපික (syncarpous) ද්වකෝෂ්ටි ය; (bilocular) ඩිම්බන්‍යාසය (placentation) අක්ෂි ය. ඵලය ද්විකෝෂ්ඨී ස්ඵෝටිකාවකි. ඇට ස්වල්පයක් හෝ විශාල සංඛ්‍යාවක් හෝ තිබෙන්නට පුළුවන. සාමාන්‍යයෙන් ඵල පුපුරා ඇට පිටට විසුරුවා හරින්නේ කොකු වැනි විසර්ජකවල (jaculators) ආධාරයෙනි.
+
අකන්තාසේ ශාකවල කඳන් බොහෝවිට පුරුක් සහිතය; කොළ සාමාන්‍යයෙන් ද්විකාන්තරික (decussate) ය; නිරුපපත්‍ර (exstipulate) ය. කොළදාරය, සම්පූර්ණ (entire) ය. පුෂ්ප මංජරිය සාමාන්‍යයෙන් ද්විභාජී (dichotomous) බහු-අක්ෂයකි (cyme). එහෙත් ඇතැම් විට ඒකාක්ෂ (racemose) පුෂ්ප මංජරීහු ද තනි පුෂ්පයෝ ද වෙත්. නිපත්‍ර (bracts හා නිපත්‍රිකා (bracteoles) බොහෝ විට දක්නට ලැබේ. මේවා සාමාන්‍යයෙන් වර්ණවත්ය. නිපත්‍රිකා නොයෙක්විට ලොකුය. සමහරවිට මේවායින් මල් ආවරණය වී ඇත. මල් ද්විලිංගිකය; යුගරූපී (zygomorphic) ය. සාමාන්‍යයෙන් ඩිම්බකෝෂයට පහළින් මධුග්‍රන්ථි (honey glands) තිබේ. මණිපත්‍ර 4-5 කි; බද්ධය. දල 4-5 කි; බද්ධය. මුකුටය (corolla) සාමාන්‍යයෙන් ද්වි-ඕෂ්ඨී (two-lipped) ය. ‍රේණු 2-4 කි; කලාතුරකින් 5කි; අපිදල (epipetalous) ය. වඳ රේණු (1-3) නොයෙක් විට තිබේ. ඩිම්බ කෝෂය අණ්ඩප දෙකකින් යුක්තය; සමණ්ඩපික (syncarpous) ද්වකෝෂ්ටි ය; (bilocular) ඩිම්බන්‍යාසය (placentation) අක්ෂි ය. ඵලය ද්විකෝෂ්ඨී ස්ඵෝටිකාවකි. ඇට ස්වල්පයක් හෝ විශාල සංඛ්‍යාවක් හෝ තිබෙන්නට පුළුවන. සාමාන්‍යයෙන් ඵල පුපුරා ඇට පිටට විසුරුවා හරින්නේ කොකු වැනි විසර්ජකවල (jaculators) ආධාරයෙනි.[[ගොනුව:21.jpg|200px|right]]
[[ගොනුව:20.jpg|200px|left]]
+
 
ගණ 240කින් ද විශේෂ 2,000කින් පමණ ද යුක්ත වූ මේ විශාල ශාක කුලය ව්‍යාප්ත වී ඇත්තේ විශේෂයෙන් ම නිවර්තන ප්‍රදේශවලය. ලංකාවේ ගණ 32ක් ද විශේෂ 100ක් පමණ ද තිබේ. තුන්බෙර්ගියා, අකන්තුස්, ස්ට්‍රොබිලන්තෙස්, බාලේරියා, අසිස්ටාසියා සහ රුවේලායා යනාදි සුලභ ගණයෝ මේ කුලයෙහි වෙති. [[ගොනුව:21.jpg|200px|right]]
+
ගණ 240කින් ද විශේෂ 2,000කින් පමණ ද යුක්ත වූ මේ විශාල ශාක කුලය ව්‍යාප්ත වී ඇත්තේ විශේෂයෙන් ම නිවර්තන ප්‍රදේශවලය. ලංකාවේ ගණ 32ක් ද විශේෂ 100ක් පමණ ද තිබේ. තුන්බෙර්ගියා, අකන්තුස්, ස්ට්‍රොබිලන්තෙස්, බාලේරියා, අසිස්ටාසියා සහ රුවේලායා යනාදි සුලභ ගණයෝ මේ කුලයෙහි වෙති.  
  
මේ කුලයට අයත් බොහෝ ශාක උද්‍යානවල වවනු ලැබේ. උදාහරණ වශයෙන් තුන්බෙර්ගියා ග්‍රන්ඩිෆ්ලෝරා, තු. අලාටා (කොතල), බාලේරියා ක්‍රිස්ටාටා, බා. ප්‍රියොනිටිස් (කටු කරඬු) සහ අසිස්ටා සියාකොරමන්ඩෙලියානා දැක්විය හැකිය. ආඩතොඩා (බ) හෙවත් පාවට්ටා (ආ‍ඩතෝඩා වසිකා) සහ කටුඉකිරිය (හිග්‍රෙෆිලා ස්පිනෝසා) මේ කුලයට අයත් ඉතා වැදගත් බෙහෙත් පැළෑටියි. ලක්ෂණ මල් සහ කටු සහිත කොළ ඇති කටු ඉකිලිය (අකන්තුස් ඉලිසිෆෝලියුස්) මුහුදුබඩ සමීපයෙහි තිබෙන මඩ වගුරුවල (කඩොලානවල) වැවේ. [[නේලු]] (බ.) (ස්ට්‍රොබිලන්තෙස්) මේ කුලයට අයත් සිත් ගන්නා ගණයකි. ලංකාවේ කඳුකර වනාන්තරවල ස්ට්‍රොබිලන්තෙස් විශේෂ 28ක් පමණ හමුවේ. මෙයින් 25ක් පමණ ලංකාවේ ඒකප්‍රදේශික (endemic) ශාකයෝයි. මේ නේලු පඳුරු ලංකාවේ සහ ඉන්දියාවේ කඳුකර පළාත්වල ශාක සංහතියේ විශේෂ ලක්ෂණයයි. අවුරුදු කීපයක් තිස්සේම නේලුවල මල් හට නොගෙන තිබී එකවිට සෑම තැන ම මල් පිපෙයි. මෙවිට කඳුකර වනාන්තර මුළුමනින් ම නේලු මල්වලින් වැසී යයි. සමනල අඩවියෙහි මෙය ඉතා අලංකාර දර්ශනයකි.
 
22:41, 7 ජූනි 2023 තෙක් සංශෝධනය

අකන්තාසේ වනාහි බද්ධදල (gamopetalous) පුෂ්ප ඇත්තාවූ ද්විබීජපත්‍රී (dicotyledonous) ශාක කුලයකි. මේ කුලයට අයත් ශාක නොයෙක් පරිසරයන්හි වැවේ. මේවා පැළෑටි (herbs), පඳුරු (shrubs), ආරෝහක ශාක (elimbers), බිම දුවන ශාක, සෙව්වන්දි (rosette) ශාක යනාදී වශයෙන් විවිධ විය හැකිය. මේ ශාකයන්ගෙන් කිහිපයක් වියළි පරිසරයන්හි වැවේ. එහෙත් මේවායින් බොහොමයක් වැවෙන්නේ තෙත් නිවර්තන වනාන්තරවලය.

19.jpg
20.jpg
අකන්තාසේ ශාකවල කඳන් බොහෝවිට පුරුක් සහිතය; කොළ සාමාන්‍යයෙන් ද්විකාන්තරික (decussate) ය; නිරුපපත්‍ර (exstipulate) ය. කොළදාරය, සම්පූර්ණ (entire) ය. පුෂ්ප මංජරිය සාමාන්‍යයෙන් ද්විභාජී (dichotomous) බහු-අක්ෂයකි (cyme). එහෙත් ඇතැම් විට ඒකාක්ෂ (racemose) පුෂ්ප මංජරීහු ද තනි පුෂ්පයෝ ද වෙත්. නිපත්‍ර (bracts හා නිපත්‍රිකා (bracteoles) බොහෝ විට දක්නට ලැබේ. මේවා සාමාන්‍යයෙන් වර්ණවත්ය. නිපත්‍රිකා නොයෙක්විට ලොකුය. සමහරවිට මේවායින් මල් ආවරණය වී ඇත. මල් ද්විලිංගිකය; යුගරූපී (zygomorphic) ය. සාමාන්‍යයෙන් ඩිම්බකෝෂයට පහළින් මධුග්‍රන්ථි (honey glands) තිබේ. මණිපත්‍ර 4-5 කි; බද්ධය. දල 4-5 කි; බද්ධය. මුකුටය (corolla) සාමාන්‍යයෙන් ද්වි-ඕෂ්ඨී (two-lipped) ය. ‍රේණු 2-4 කි; කලාතුරකින් 5කි; අපිදල (epipetalous) ය. වඳ රේණු (1-3) නොයෙක් විට තිබේ. ඩිම්බ කෝෂය අණ්ඩප දෙකකින් යුක්තය; සමණ්ඩපික (syncarpous) ද්වකෝෂ්ටි ය; (bilocular) ඩිම්බන්‍යාසය (placentation) අක්ෂි ය. ඵලය ද්විකෝෂ්ඨී ස්ඵෝටිකාවකි. ඇට ස්වල්පයක් හෝ විශාල සංඛ්‍යාවක් හෝ තිබෙන්නට පුළුවන. සාමාන්‍යයෙන් ඵල පුපුරා ඇට පිටට විසුරුවා හරින්නේ කොකු වැනි විසර්ජකවල (jaculators) ආධාරයෙනි.
21.jpg

ගණ 240කින් ද විශේෂ 2,000කින් පමණ ද යුක්ත වූ මේ විශාල ශාක කුලය ව්‍යාප්ත වී ඇත්තේ විශේෂයෙන් ම නිවර්තන ප්‍රදේශවලය. ලංකාවේ ගණ 32ක් ද විශේෂ 100ක් පමණ ද තිබේ. තුන්බෙර්ගියා, අකන්තුස්, ස්ට්‍රොබිලන්තෙස්, බාලේරියා, අසිස්ටාසියා සහ රුවේලායා යනාදි සුලභ ගණයෝ මේ කුලයෙහි වෙති.

මේ කුලයට අයත් බොහෝ ශාක උද්‍යානවල වවනු ලැබේ. උදාහරණ වශයෙන් තුන්බෙර්ගියා ග්‍රන්ඩිෆ්ලෝරා, තු. අලාටා (කොතල), බාලේරියා ක්‍රිස්ටාටා, බා. ප්‍රියොනිටිස් (කටු කරඬු) සහ අසිස්ටා සියාකොරමන්ඩෙලියානා දැක්විය හැකිය. ආඩතොඩා (බ) හෙවත් පාවට්ටා (ආ‍ඩතෝඩා වසිකා) සහ කටුඉකිරිය (හිග්‍රෙෆිලා ස්පිනෝසා) මේ කුලයට අයත් ඉතා වැදගත් බෙහෙත් පැළෑටියි. ලක්ෂණ මල් සහ කටු සහිත කොළ ඇති කටු ඉකිලිය (අකන්තුස් ඉලිසිෆෝලියුස්) මුහුදුබඩ සමීපයෙහි තිබෙන මඩ වගුරුවල (කඩොලානවල) වැවේ. නේලු (බ.) (ස්ට්‍රොබිලන්තෙස්) මේ කුලයට අයත් සිත් ගන්නා ගණයකි. ලංකාවේ කඳුකර වනාන්තරවල ස්ට්‍රොබිලන්තෙස් විශේෂ 28ක් පමණ හමුවේ. මෙයින් 25ක් පමණ ලංකාවේ ඒකප්‍රදේශික (endemic) ශාකයෝයි. මේ නේලු පඳුරු ලංකාවේ සහ ඉන්දියාවේ කඳුකර පළාත්වල ශාක සංහතියේ විශේෂ ලක්ෂණයයි. අවුරුදු කීපයක් තිස්සේම නේලුවල මල් හට නොගෙන තිබී එකවිට සෑම තැන ම මල් පිපෙයි. මෙවිට කඳුකර වනාන්තර මුළුමනින් ම නේලු මල්වලින් වැසී යයි. සමනල අඩවියෙහි මෙය ඉතා අලංකාර දර්ශනයකි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අකන්තාසේ&oldid=1654" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි