"අටමඟල - 1" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ඇතැම් වස්තූන් මංගල සම්මත වශයෙන් සැලකීම පෙර සි...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
 
ඇතැම් වස්තූන් මංගල සම්මත වශයෙන් සැලකීම පෙර සිට පැවතෙන සිරිතකි. අටමඟල හෙවත් අෂ්ටමංගල යනුවෙන් කියැවෙනුයේ එබඳු වස්තු අටකි. සිංහ, වෘෂභ, හස්ති, පූර්ණකලශ, වාලව්‍යජන (විල්විදුනා), ධ්වජ, ශංඛ නොහොත් භේරි, ප්‍රදීප යන මේ අට මංගල වස්තු යයි ශබ්දකල්පද්‍රැම නම් සංස්කෘත ශබ්දකෝෂයෙහි සඳහන් වේ. මානසාරයෙහි අෂ්ටමංගල වස්තූන් හැටියට දැක්වෙන්නේ ශ්‍රීවත්ස, පූර්ණකුම්භ, චාමර, ප්‍රදීප, ඡත්‍ර, දර්පණ, ශංඛ, ස්වස්තික යන මේ අටය. පරාශරයෝ දක්ෂිණාවර්ත ශංඛ, රෝචනා, චන්දන, මුක්තාඵල, හිරණ්‍ය, ඡත්‍ර, චාමර හා ආදර්ශ යන මේවා අෂ්ට මංගල යයි කියති. බ්‍රාහ්මණ, ධේනු, අග්නි, හිරණ්‍ය, ඍත, සූර්‍ය්‍ය, ජල හා රජ අෂ්ට මංගල වස්තු යයි නාරද සංහිතාවෙහි දැක්වේ. ශංඛය, චක්‍රය, පුන්කලස, ගදාව, සිරිවස, අංකුශය, ධ්වජය හා ස්වස්තිකය අටමඟල හැටියට ගැනුණු බව සිඛවළඳින් හා සිඛවළඳ විනිසෙන් පෙනේ. මිහිඟුබෙරය, ගොනා, නාගයා (ඇතා), වල්විදුනාව, සිංහයා, මකරා, පතාකාව හා ප්‍රදීපය අටමඟල වස්තූන් බව ආනන්ද කේ. කුමාරස්වාමි මහතා "මධ්‍යකාලීන සිංහල කලා" නම් ස්වකීය කෘතියෙහි සඳහන් කර තිබේ.
 
අටමඟල වශයෙන් ගැනුණු වස්තූන් අට විවිධ ලෙසින් සඳහන් වූයේ කාලය, කාර්‍ය්‍යය හා අවස්ථාව අනුව වෙනස්වුණු මතභේදයන් නිසා විය යුතුය.
+

මේ හැර භූමියෙහි අඳිනු ලබන අටකොන් සටහන් විශේෂයකට ද මණ්ඩප විශේෂයකට ද අටමඟල යයි ව්‍යවහාර කරනු ලැබේ.
 
11:29, 13 ජූලි 2023 තෙක් සංශෝධනය

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අටමඟල_-_1&oldid=2741" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි