"අයිස්ලන්ත පාසි" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
1 පේළිය: 1 පේළිය:
[[ගොනුව:2-1-1.jpg|100px|left]](සෙට්රාරියා ඉස්ලන්ඩිකා - Cetraria islandica). මේ ශාකය [[පාසි]] (බ.) විශේෂයක් නොව [[ලයිකන]]යකි (බ.). [[අයිස්ලන්තය]] (බ.) හා නෝර්වේ වැනි ආක්ටික් ප්‍රදේශයට ආසන්න රටවල මෙය බහුලය. ස්කොට්ලන්තයේ උස් කඳු මුදුන්වල ද වැවේ. මේ ලයිකනයෙන් නොයෙක් ආහාර ද්‍රව්‍ය සාදා ගත හැකිය. අධික අම්ල ප්‍රමාණයක් අඩංගු වන හෙයින් ලයිකනය තිත්ත ය. තිත්ත රසය ඉවත් කිරීමට ලයිකනය හොඳට සෝදා වේළනු ලැබේ. පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා වියළි ලයිකනය තබා ගත හැකිය. නැත්නම් එය කුඩුකර ජලයේ පොඟවා අයිස්ලන්ත පාස නමින් හැඳින්වෙන ලයිකනය සෙට්රරික් අම්ලය ඉවත්කර තැම්බිය හැකිය. එවිට ජල්ලියක් සෑදේ. පාන්, කැඳ හා සුප් ආදිය මේ ජල්ලියෙන් සාදාගනු ලැබේ. ඖෂධ සාදා ගැනීමට ද අයිස්ලන්ත පාසි පාවිච්චි කරනු ලැබේ.
+
[[ගොනුව:2-1-1.jpg|400px|left]](සෙට්රාරියා ඉස්ලන්ඩිකා - Cetraria islandica). මේ ශාකය [[පාසි]] (බ.) විශේෂයක් නොව [[ලයිකන]]යකි (බ.). [[අයිස්ලන්තය]] (බ.) හා නෝර්වේ වැනි ආක්ටික් ප්‍රදේශයට ආසන්න රටවල මෙය බහුලය. ස්කොට්ලන්තයේ උස් කඳු මුදුන්වල ද වැවේ. මේ ලයිකනයෙන් නොයෙක් ආහාර ද්‍රව්‍ය සාදා ගත හැකිය. අධික අම්ල ප්‍රමාණයක් අඩංගු වන හෙයින් ලයිකනය තිත්ත ය. තිත්ත රසය ඉවත් කිරීමට ලයිකනය හොඳට සෝදා වේළනු ලැබේ. පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා වියළි ලයිකනය තබා ගත හැකිය. නැත්නම් එය කුඩුකර ජලයේ පොඟවා අයිස්ලන්ත පාස නමින් හැඳින්වෙන ලයිකනය සෙට්රරික් අම්ලය ඉවත්කර තැම්බිය හැකිය. එවිට ජල්ලියක් සෑදේ. පාන්, කැඳ හා සුප් ආදිය මේ ජල්ලියෙන් සාදාගනු ලැබේ. ඖෂධ සාදා ගැනීමට ද අයිස්ලන්ත පාසි පාවිච්චි කරනු ලැබේ.
  
 
(සංස්කරණය:1963)
 
(සංස්කරණය:1963)
 
[[ප්‍රවර්ගය:අ]]
 
[[ප්‍රවර්ගය:අ]]

09:17, 16 ඔක්තෝබර් 2023 වන විට නවතම සංශෝධනය

2-1-1.jpg
(සෙට්රාරියා ඉස්ලන්ඩිකා - Cetraria islandica). මේ ශාකය පාසි (බ.) විශේෂයක් නොව ලයිකනයකි (බ.). අයිස්ලන්තය (බ.) හා නෝර්වේ වැනි ආක්ටික් ප්‍රදේශයට ආසන්න රටවල මෙය බහුලය. ස්කොට්ලන්තයේ උස් කඳු මුදුන්වල ද වැවේ. මේ ලයිකනයෙන් නොයෙක් ආහාර ද්‍රව්‍ය සාදා ගත හැකිය. අධික අම්ල ප්‍රමාණයක් අඩංගු වන හෙයින් ලයිකනය තිත්ත ය. තිත්ත රසය ඉවත් කිරීමට ලයිකනය හොඳට සෝදා වේළනු ලැබේ. පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා වියළි ලයිකනය තබා ගත හැකිය. නැත්නම් එය කුඩුකර ජලයේ පොඟවා අයිස්ලන්ත පාස නමින් හැඳින්වෙන ලයිකනය සෙට්රරික් අම්ලය ඉවත්කර තැම්බිය හැකිය. එවිට ජල්ලියක් සෑදේ. පාන්, කැඳ හා සුප් ආදිය මේ ජල්ලියෙන් සාදාගනු ලැබේ. ඖෂධ සාදා ගැනීමට ද අයිස්ලන්ත පාසි පාවිච්චි කරනු ලැබේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අයිස්ලන්ත_පාසි&oldid=3855" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි