"ජායෛකගෘහිකතාව (Gynomonoecious)." හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('යම් ශාක විශේෂයක ජායාංගි පුෂ්ප හා ද්විලිංගික ප...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
2 පේළිය: 2 පේළිය:
  
 
ප‍්‍රසාද් සේනාධීර
 
ප‍්‍රසාද් සේනාධීර
 +
 +
 +
<!--Categories-->
 +
<!--Interwiki-->
 +
[[ප්‍රවර්ගය: ජ-ජෞ]]

16:42, 30 අගෝස්තු 2017 තෙක් සංශෝධනය

යම් ශාක විශේෂයක ජායාංගි පුෂ්ප හා ද්විලිංගික පුෂ්ප දෙවර්ගයක් පැවතීම හා එම දෙවර්ගය ම එක ම ශාකයක පැවතීම ජෙයෙකගෘහිතාව ලෙස හැඳින්වේ. මෙවැනි ශාක ඒකගෘහික වේ. ජායාංගි පුෂ්ප වෙන ම පැවතීම හේතුවෙන් පරපරාගණය සිදුවීම එක්තරා දුරකට සහතික කර ඇත. සූර්යකාන්ත කුලයේ (Asteraceae) ශාක බොහොමයක් ජාෙයෙකගෘහිකතාව පෙන්වයි.

ප‍්‍රසාද් සේනාධීර