ජායෛකගෘහිකතාව (Gynomonoecious).

සිංහල විශ්වකෝෂය වෙතින්
12:37, 16 ජූනි 2017 වන විට Chamila (කතාබහ | දායකත්ව) ('යම් ශාක විශේෂයක ජායාංගි පුෂ්ප හා ද්විලිංගික ප...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

යම් ශාක විශේෂයක ජායාංගි පුෂ්ප හා ද්විලිංගික පුෂ්ප දෙවර්ගයක් පැවතීම හා එම දෙවර්ගය ම එක ම ශාකයක පැවතීම ජෙයෙකගෘහිතාව ලෙස හැඳින්වේ. මෙවැනි ශාක ඒකගෘහික වේ. ජායාංගි පුෂ්ප වෙන ම පැවතීම හේතුවෙන් පරපරාගණය සිදුවීම එක්තරා දුරකට සහතික කර ඇත. සූර්යකාන්ත කුලයේ (Asteraceae) ශාක බොහොමයක් ජාෙයෙකගෘහිකතාව පෙන්වයි.

ප‍්‍රසාද් සේනාධීර