"ජැරෝ (Jarrow)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
1 පේළිය: 1 පේළිය:
 
එංගලන්තයේ ඩර්හැම් කවුන්ටිනයට අයත් නගර සභා ප‍්‍රදේශයකි. ටයින් සිට කි.මි. 5ක් නැගෙනහිර නිව් කාසල් දෙසට වන්නට බ.දේ. 1-2 සහ උ.අ. 54-55 අතර කලාපයේ පිහිටා ඇත.  
 
(සිතියම)
+
  (සිතියම)
  
මෙය කාර්මික නගරයක් වන අතර යන්ත‍්‍ර සූත‍්‍ර, රසායනික ද්‍රව්‍ය, ලිපි ද්‍රව්‍ය නිෂ්පාදනය කෙරේ. 1851 සිට ජැරෝ නගරය නැව් තැනීමේ මධ්‍යස්ථානයක් විය. ඉතා පැරණි පල්ලියක් වූ සාන්ත පෝල් පල්ලියේ නටබුන් මෙහි පිහිටා තිබේ. 1961 දී මෙහි ජනගහනය 18,752ක් වූ අතර 2009 වන විට 27,526ක් විය.   
 
එංගලන්ත ඉතිහාසයේ මෙම නගරය වැදගත් වන්නේ 1936 විරැුකියාවට එරෙහි ජැරෝ මාර්ච් නමින් පෙළපාළියක් මෙයින් ආරම්භ වී ලන්ඩනය බලා යාම නිසා ය. එය බලධාරීන්ගේ ඇස් ඇරවීමට හේතු වූ සිද්ධියක් ලෙස සැලකේ.  
 
ඩී. එස්.  එපිටවත්ත
 
ඩී. එස්.  එපිටවත්ත

23:59, 31 අගෝස්තු 2017 වන විට නවතම සංශෝධනය

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජැරෝ_(Jarrow)&oldid=879" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි