"ජිනත‍්‍රාත මහතෙර" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
2 පේළිය: 2 පේළිය:
  
 
මෙතුමා හියුං සියෑං මහතෙරුන්ගේ ගුරුවරයකු වූ බව තව තැනක සඳහන් ය.
 
මෙතුමා හියුං සියෑං මහතෙරුන්ගේ ගුරුවරයකු වූ බව තව තැනක සඳහන් ය.
 +
  
 
ඞී. ආර්. සෙනෙවිරත්න
 
ඞී. ආර්. සෙනෙවිරත්න

00:28, 1 සැප්තැම්බර් 2017 වන විට නවතම සංශෝධනය

ජිනත‍්‍රාත මහතෙර. ක‍්‍රි.ව.590-650 අතර විසූ සාංඝිකවාදියකු වූ මෙතුමා කාශ්මීරයේ ‘ජයෙන්ද්‍රාරාමයෙහි’ නතර ව සිටි හියුං සියෑං මහතෙරුන් සමග දෙවසරක් මුළුල්ලේ එහි අධිපති තෙරුන් වහන්සේගෙන් ධර්මය උගත් බවක් කියැවෙයි.

මෙතුමා හියුං සියෑං මහතෙරුන්ගේ ගුරුවරයකු වූ බව තව තැනක සඳහන් ය.


ඞී. ආර්. සෙනෙවිරත්න

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජිනත‍්‍රාත_මහතෙර&oldid=894" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි