ජිනත‍්‍රාත මහතෙර

සිංහල විශ්වකෝෂය වෙතින්
16:56, 30 අගෝස්තු 2017 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

වෙත පනින්න: සංචලනය, සොයන්න

ජිනත‍්‍රාත මහතෙර. ක‍්‍රි.ව.590-650 අතර විසූ සාංඝිකවාදියකු වූ මෙතුමා කාශ්මීරයේ ‘ජයෙන්ද්‍රාරාමයෙහි’ නතර ව සිටි හියුං සියෑං මහතෙරුන් සමග දෙවසරක් මුළුල්ලේ එහි අධිපති තෙරුන් වහන්සේගෙන් ධර්මය උගත් බවක් කියැවෙයි.

මෙතුමා හියුං සියෑං මහතෙරුන්ගේ ගුරුවරයකු වූ බව තව තැනක සඳහන් ය.

ඞී. ආර්. සෙනෙවිරත්න

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජිනත‍්‍රාත_මහතෙර&oldid=627" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි