"ජීප් රථය (Jeep)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
1 පේළිය: 1 පේළිය:
 
දෙවන ලෝක සංග‍්‍රාම සමයේ ඇ.එ.ජ. යුද්ධ හමුදාවේ ප‍්‍රයෝජනය සඳහා නිපදවන ලද ජීප් රථය, සතුරු හමුදාවන්ගේ තොරතුරු පරීක්ෂා කිරීම හා වෙනත් කටයුතු සඳහා මෝටර් සයිකලය වෙනුවට යොදා ගත් සැහැල්ලූ වේගවත් මෝටර් රථයක් විය. මෙයට සියලූ කටයුතු සඳහා උපයෝගී කරගත හැකි ය යන අරුත ලබා දීමට යෙදූ .General Purpose. යන ඉංග‍්‍රිසි වචනද්වයේ ඨ සහ ඡු අක්ෂරවල උච්චාරණ ශබ්දය භාවිත කර ජීප් යන නම යොදනු ලැබී ය.
 
(පින්තූරය)
+
  (පින්තූරය)
  
ජීප්  රථය සාමාන්‍යයෙන් දිගින් මී. 3.5 පමණ ද පළලින් මී. 1.6 පමණ ද බරින් මෙ.ටො. 1.25 පමණ ද වේ. එන්ජිම සිලින්ඩර හතරක් හා සිවු රෝද එලවුමින් (Four wheel drive) යුක්ත ය. උපරිම වේගය පැයට කිමි. 105ක් පමණ ද ඉසිලිය හැකි භාරය කිග‍්‍රෑ. 550ක් පමණ ද වේ.
 
ජීප් රථ සිවුරෝද එලවුමින් හා වැඩි උසින් යුක්තවීම නිසා නොගැඹුරු දොළ පහරවල් හා රළු පෙදෙස්වල දී පවා සාර්ථක ලෙස පැදවිය හැකි ය. එබැවින් මෙය  සාමාන්‍ය ජන ජීවිතයේ දී පවා පුළුල් ලෙස භාවිතයට ගැනෙයි. (මෝටර් රථය බ.)
 
ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්.  වලිසිංහ
 
ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්.  වලිසිංහ

10:45, 1 සැප්තැම්බර් 2017 වන විට නවතම සංශෝධනය

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජීප්_රථය_(Jeep)&oldid=937" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි