"ජීවක කල්කය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('දේශීය බාල රෝග චිකිත්සාවේ දී බහුල ව යෙදෙන ඖෂධයක...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(අතරමැදි සංශෝධන 3 විසින් පරිශීලක 2 පෙන්වා නැත)
3 පේළිය: 3 පේළිය:
 
ජීවක කල්කයට අයත් වන ඖෂධ හා එය සකස් කරන අයුරු මෙන් ම, එය විවිධරෝග සඳහා යොදනු ලබන අනුපාත ද ඇතුළත් වන කවි 10ක් එම වට්ටෝරුවේ සඳහන් ය. විවිධ ඔසු වර්ග 19ක් හා ඊට සරිලන බරක් රත්හඳුන් ද ඒ හා සමානව සූකිරි ද යොදා තනකිරෙන්, දොඩම් ඇඹුලෙන්, එළඟිතෙලින් අඹරා කල්කය සකස් කෙරේ. බිළිඳුන්ට ඇතිවන වමනය, උණ, උල්ලෝගන්, කිරිමැලියම්, කැස්ස, රත ගෙඩි, බඩ පිපුම, මලබද්ධය, වෙව්ලීම, වලිප්පුව ආදි ආබාධ සඳහා නොයෙක් කෂාය අනුපාන ලෙස කල්කය සමග යෙදීමට නියම කෙරේ. ආයුර්වේද ඖෂධ සංග‍්‍රහයේ ද මෙම කල්කයේ වට්ටෝරුව සඳහන් වේ. (ප‍්‍රථම  පියවරථ පළමු පියවරථ 120 පිටුව).
 
යෝග නාමය : ජීවක කල්කය
+
;යෝග නාමය : ජීවක කල්කය
  
නාමය :
+
;නාමය : දේදුරු, ත‍්‍රිවර්ග, ක‍්‍රිමිශස්ත‍්‍රෑ, ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, වදකහ, රතුලූනු, තිපල්, කොතඹුරු, ඉඟිනිඇට, පුස්කර, වැල්මී, යවක්ෂාර, සවිඳලූණු සමභාගව ගත යුතු වේ.
දේදුරු තිප්පිලි ඉඟිනිඇට
+
:ඒ බරින් අර්ධයක් රත්හඳුන් ද ඉතිරි අර්ධය සූකිරි ද ගත යුතු වේ.
ත‍්‍රිවර්ග වදකහ පුස්කර
 
ක‍්‍රිමිශස්ත‍්‍රෑ රතුලූනු වැල්මී
 
ඉඟුරු තිපල් යවක්ෂාර
 
ගම්මිරිස් කොතඹුරු සවිඳලූණු
 
            සමභාගව ගත යුතු වේ.
 
ඒ බරින් අර්ධයක් රත්හඳුන් ඉතිරි අර්ධය සූකිරි ද ගත යුතු වේ.
+
;සංස්කරණය : මේවා සියල්ල සිනිඳුව චූර්ණකර පළමුව තනකිරෙන් දෙවනුව දොඩම් ඇඹුලෙන් තෙවනුව ගිතෙලින් ද අඹරා ගත යුතු ය. පසුව වීදුරු බඳුනෙක බහා සුරක්ෂිතව තබන්න.
  
සංස්කරණය : මේවා සියල්ල සිනිඳුව චූර්ණකර පළමුව තනකිරෙන් ද දෙවනුව දොඩම් ඇඹුලෙන් ද තෙවනුව ගිතෙලින් ද අඹරා ගත යුතු ය. පසුව වීදුරු බඳුනෙක බහා සුරක්ෂිතව තබන්න.
+
;ප‍්‍රයෝග : කුඩා දරුවන්ගේ රක්තජ රෝග, උණ, වමනය, බඩ පිපුම, උල්ලෝගම්, කිරිමැලියම්, කාස, මලමුත‍්‍ර බද්ධය, වෙව්ලූම්, සිහිනැතිවීමව යන රෝගයන්ට හිතයි.
  
ප‍්‍රයෝග : කුඩා දරුවන්ගේ රක්තජ රෝග, උණ, වමනය, බඩ පිපුම, උල්ලෝගම්, කිරිමැලියම්, කාස, මලමුත‍්‍ර බද්ධය, වෙව්ලූම්, සිහිනැතිවීමව යන රෝගයන්ට හිතයි.
+
;මාත‍්‍රාව : ඔලිඳ ඇට 01 ප‍්‍රමාණයේ සිට මදටිය ඇට 01 ප‍්‍රමාණ (මිග‍්‍රෑ. 125-250) යෝග්‍ය පරිදි සුදුසු අවස්ථාවට යෙදිය යුතුයි. (කෂාය ද බ.*
  
මාත‍්‍රාව : ඔලිඳ ඇට 01 ප‍්‍රමාණයේ සිට මදටිය ඇට 01 ප‍්‍රමාණ (මිග‍්‍රෑ. 125-250) යෝග්‍ය පරිදි සුදුසු අවස්ථාවට යෙදිය යුතුයි. (කෂාය ද බ.*
 
ඩැනිස්ටර් එල්.  පෙරේරා
 
ඩැනිස්ටර් එල්.  පෙරේරා
 +
 +
 +
<!--Categories-->
 +
<!--Interwiki-->
 +
[[ප්‍රවර්ගය: ජ-ජෞ]]

12:46, 1 සැප්තැම්බර් 2017 වන විට නවතම සංශෝධනය

දේශීය බාල රෝග චිකිත්සාවේ දී බහුල ව යෙදෙන ඖෂධයකි. ‘වටිකා ප‍්‍රකරණය’ නම් වන දේශීය ගුලි කල්ක වට්ටෝරු ග‍්‍රන්ථයෙහි බාලක ජීවක රත්න ගුළිය, සුර ජීවක කල්කය, සුළු ජීවක අලංකාර ගුලිය, ජීවක රාජ ගුලිය, ජීවක අංකුස ගුලිය, ග‍්‍රහණි ජීවක කල්කය, බාල ජීවක ගුලිය, මහාජීවක අලංකාර ගුලිය, ජීවක අලංකාර ගුලිය, රසාදි ජීවක රසය ආදි ‘ජීවක’ නාමය මුල් කොට නම් කළ ගුලි කල්ක රාශියකි.

ජීවක කල්කයට අයත් වන ඖෂධ හා එය සකස් කරන අයුරු මෙන් ම, එය විවිධරෝග සඳහා යොදනු ලබන අනුපාත ද ඇතුළත් වන කවි 10ක් එම වට්ටෝරුවේ සඳහන් ය. විවිධ ඔසු වර්ග 19ක් හා ඊට සරිලන බරක් රත්හඳුන් ද ඒ හා සමානව සූකිරි ද යොදා තනකිරෙන්, දොඩම් ඇඹුලෙන්, එළඟිතෙලින් අඹරා කල්කය සකස් කෙරේ. බිළිඳුන්ට ඇතිවන වමනය, උණ, උල්ලෝගන්, කිරිමැලියම්, කැස්ස, රත ගෙඩි, බඩ පිපුම, මලබද්ධය, වෙව්ලීම, වලිප්පුව ආදි ආබාධ සඳහා නොයෙක් කෂාය අනුපාන ලෙස කල්කය සමග යෙදීමට නියම කෙරේ. ආයුර්වේද ඖෂධ සංග‍්‍රහයේ ද මෙම කල්කයේ වට්ටෝරුව සඳහන් වේ. (ප‍්‍රථම පියවරථ පළමු පියවරථ 120 පිටුව).

යෝග නාමය 
ජීවක කල්කය
නාමය 
දේදුරු, ත‍්‍රිවර්ග, ක‍්‍රිමිශස්ත‍්‍රෑ, ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, වදකහ, රතුලූනු, තිපල්, කොතඹුරු, ඉඟිනිඇට, පුස්කර, වැල්මී, යවක්ෂාර, සවිඳලූණු සමභාගව ගත යුතු වේ.
ඒ බරින් අර්ධයක් රත්හඳුන් ද ඉතිරි අර්ධය සූකිරි ද ගත යුතු වේ.
සංස්කරණය 
මේවා සියල්ල සිනිඳුව චූර්ණකර පළමුව තනකිරෙන් ද දෙවනුව දොඩම් ඇඹුලෙන් ද තෙවනුව ගිතෙලින් ද අඹරා ගත යුතු ය. පසුව වීදුරු බඳුනෙක බහා සුරක්ෂිතව තබන්න.
ප‍්‍රයෝග 
කුඩා දරුවන්ගේ රක්තජ රෝග, උණ, වමනය, බඩ පිපුම, උල්ලෝගම්, කිරිමැලියම්, කාස, මලමුත‍්‍ර බද්ධය, වෙව්ලූම්, සිහිනැතිවීමව යන රෝගයන්ට හිතයි.
මාත‍්‍රාව 
ඔලිඳ ඇට 01 ප‍්‍රමාණයේ සිට මදටිය ඇට 01 ප‍්‍රමාණ (මිග‍්‍රෑ. 125-250) යෝග්‍ය පරිදි සුදුසු අවස්ථාවට යෙදිය යුතුයි. (කෂාය ද බ.*

ඩැනිස්ටර් එල්. පෙරේරා

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජීවක_කල්කය&oldid=953" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි