දස ජාතකය

සිංහල විශ්වකෝෂය වෙතින්
14:06, 10 අප්‍රේල් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('තේමිය, මහාජනක, සාම, නිමි, කණ්ඩහාල, භූරිදත්ත, මහා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

තේමිය, මහාජනක, සාම, නිමි, කණ්ඩහාල, භූරිදත්ත, මහා නාරද කස්සප, විධුර, මහා උම්මග්ග, වෙස්සන්තර යන ජාතක කථා ඇතුළත් පොතෙකි. පොළොන්නරු සාහිත්‍ය සමයෙහි කර ලද්දක් සේ සඳහන් වෙයි. මේ ජාතක කථා එකල බෙහෙවින්ම ජනප්‍රියව තිබීම වෙනම පොතක් සැපයීමට හේතුව සේ විචාරකයෝ කියති. විස්තර නොපැවැසේ.

(කර්තෘ: අඥාතයි)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දස_ජාතකය&oldid=5392" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි