දැහැන

සිංහල විශ්වකෝෂය වෙතින්
15:57, 14 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('දැහැන වූකලී බන්‍ධන තරම් බලසම්පන්න නොවේ. එහෙත්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

දැහැන වූකලී බන්‍ධන තරම් බලසම්පන්න නොවේ. එහෙත් ඉතා විශාල සංඛ්‍යාවක් ඇත්තේ ය. දැහැන බෙහෙවින් ප්‍රයෝජන වන්නේ සුළු අසනීප 'තනිකම්' ආදී දෝෂ මඟහරවා ගැනීම පිණිසයි. හැම දැහැනක් ම කොටස් හතකින් යුක්ත වෙයි.

දැහැන ස්වල්පයක නම් පහත පළ වෙයි.

1. දියගත් දැහැන

2. ගිනිගත් දැහැන

3. සුතකත් දැහැන

4. කඳ කුමර දැහැන

5. අෂෙමාත්තර දැහැන

6. රන්දෙනේ දැහැන

7. විෂ්ණු දැහැන

8. සීවලී දැහැන

9. හෙනවලි දැහැන

(කර්තෘ: අඥාතයි)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දැහැන&oldid=5195" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි