දියපර

සිංහල විශ්වකෝෂය වෙතින්
07:13, 17 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඇතැම් ප්‍රදේශවල සූ පර නමින් ද හැඳින්වේ. Wormia triquetra...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇතැම් ප්‍රදේශවල සූ පර නමින් ද හැඳින්වේ.

Wormia triquetra Rottb යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. DILLENIACEAE ඩිලිනියාසේ යන උද්භිද කුලයට අයත් ය.

ඔලස් වෝමියස් (1588-1654) නම් ඩෙන්මාක් ජාතික ස්වභාව විද්‍යා ඉතිහාසඥයාගේ නමට ගෞරව පිණිස ඇති කළ ඝන නාමයකි.

ඵලය කොන් තුනක් සහිත ය. ගෝලාකාර හැඩයට ආසන්න ය. ඵලය වට කරමින් අප්‍රපතන (persistent) මනි පත්‍ර පිහිටයි.

(කර්තෘ: පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දියපර&oldid=5227" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි