"දිය කිරල" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ඇතැම් ප්‍රදේශවල වල් කිරල නමින් ද දිය කිරිල්ල න...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
3 පේළිය: 3 පේළිය:
 
Hydrolea zeylanica (L) vahi යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. HTDROPHYLLACEAE යන උද්භිද කුලයට අයත් ය. ඝන නාමය ග්‍රීක හා ලතින් භාෂාවලින් දිය ඔලිව් යන අරුත දෙයි. ශ්‍රී ලංකාවේ මෙම කුලය යටතේ වාර්තා වී ඇති එක ම ශාකයයි. ද්වි බීජ පත්‍රී ඒක වාර්ෂික ශාකයකි. දිය සීරාව දිගු බීජ කෝෂ සහිත ය.
 
(කර්තෘ: [[ප්‍රදීපා සේරසිංහ]])
+
(කර්තෘ: [[පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ]])
  
(සංස්කරණය නොකළ)  
 
(සංස්කරණය නොකළ)  

13:45, 16 අප්‍රේල් 2024 වන විට නවතම සංශෝධනය

ඇතැම් ප්‍රදේශවල වල් කිරල නමින් ද දිය කිරිල්ල නමින් ද හැඳින්වේ. පැලෑටි වශයෙන් වැඩේ.

Hydrolea zeylanica (L) vahi යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. HTDROPHYLLACEAE යන උද්භිද කුලයට අයත් ය. ඝන නාමය ග්‍රීක හා ලතින් භාෂාවලින් දිය ඔලිව් යන අරුත දෙයි. ශ්‍රී ලංකාවේ මෙම කුලය යටතේ වාර්තා වී ඇති එක ම ශාකයයි. ද්වි බීජ පත්‍රී ඒක වාර්ෂික ශාකයකි. දිය සීරාව දිගු බීජ කෝෂ සහිත ය.

(කර්තෘ: පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දිය_කිරල&oldid=5420" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි