"දිය පාසි" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('utricularia flexuosa vahl යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳි...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
 +
== දිය පාසි ==
 
utricularia flexuosa vahl යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. LENTIBULARIACEAE ලෙන්ටිබුලාරාසේ නම් උද්භිද කුලයට අයත් ය.  
 
කෘමි භක්ෂක ශාකයකි. කෘමීන් ආසක්ත කර ගැනීම සඳහා විශේෂයෙන් විකරණය වූ ආශයිකා තුළට කෘමී ජීරක එන්සයිම ශ්‍රාවය වේ.   
 
6 පේළිය: 7 පේළිය:
 
(සංස්කරණය නොකළ)  
 
(සංස්කරණය නොකළ)  
  
[[ප්‍රවර්ගය:]]  
+
[[ප්‍රවර්ගය: උද්භිද විද්‍යාව]]  
  
[[ප්‍රවර්ගය:]]
+
[[ප්‍රවර්ගය: ද]]
 +
 
 +
== දිය පාසි ==
 +
Lemna perpusilla යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. LEMNACEAE ලෙම්නාසේ නම් උද්භිද කුලයට අයත් ය. ඝන නාමය සිවිය යන අරුත් දෙන ග්‍රීක වචනයකි. ජල තලය මත නිදහසේ පාවෙන අණ්ඩාකාර හෝ ආයතාකාර, අඳුරුවන් කොළ පැහැති තලසාකාර ශාකයකි. ප්‍රමාණයෙන් මිලි මීටර් 0.7-2.5ක් පමණ වන අතර අසමමිතික ය. මතුපිට පෘෂ්ඨය අග්‍රස්ථ පීටිකාවක් සහිත විය හැකි ය. ඉතා කුඩා දුහිතෘ තලස් කිහිපයක් ඉතා සමීපව හට ගනියි. මූලාග්‍ර කොපු සහිත නොබෙදුණු මුල් කුහරවල කොලපුව විවෘතව පූමාංගී පුෂ්ප දෙකක් හා ඡායාංගී පුෂ්පයක් බැඟින් පිහිටයි. කීලය අවතල ය. නාරටි සහිත ඵලයේ එක් බීජයක් ඇත. පුෂ්ප පිපෙන සමය අවිනිශ්චිත ය. නයිට්‍රජනීය ද්‍රව්‍ය බහුල, කඳුකරයේ පොකුණුවල දැකිය හැකි ය. වර්ධක ප්‍රචාරණය ද සිදු වේ.
 +
           
 +
(කර්තෘ: [[ප්‍රදීපා සේරසිංහ]])
 +
 
 +
(සංස්කරණය නොකළ)
 +
 
 +
[[ප්‍රවර්ගය: උද්භිද විද්‍යාව]]
 +
 
 +
[[ප්‍රවර්ගය: ද]]

05:07, 18 මාර්තු 2024 තෙක් සංශෝධනය

දිය පාසි

utricularia flexuosa vahl යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. LENTIBULARIACEAE ලෙන්ටිබුලාරාසේ නම් උද්භිද කුලයට අයත් ය. කෘමි භක්ෂක ශාකයකි. කෘමීන් ආසක්ත කර ගැනීම සඳහා විශේෂයෙන් විකරණය වූ ආශයිකා තුළට කෘමී ජීරක එන්සයිම ශ්‍රාවය වේ.

(කර්තෘ: ප්‍රදීපා සේරසිංහ)

(සංස්කරණය නොකළ)

දිය පාසි

Lemna perpusilla යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. LEMNACEAE ලෙම්නාසේ නම් උද්භිද කුලයට අයත් ය. ඝන නාමය සිවිය යන අරුත් දෙන ග්‍රීක වචනයකි. ජල තලය මත නිදහසේ පාවෙන අණ්ඩාකාර හෝ ආයතාකාර, අඳුරුවන් කොළ පැහැති තලසාකාර ශාකයකි. ප්‍රමාණයෙන් මිලි මීටර් 0.7-2.5ක් පමණ වන අතර අසමමිතික ය. මතුපිට පෘෂ්ඨය අග්‍රස්ථ පීටිකාවක් සහිත විය හැකි ය. ඉතා කුඩා දුහිතෘ තලස් කිහිපයක් ඉතා සමීපව හට ගනියි. මූලාග්‍ර කොපු සහිත නොබෙදුණු මුල් කුහරවල කොලපුව විවෘතව පූමාංගී පුෂ්ප දෙකක් හා ඡායාංගී පුෂ්පයක් බැඟින් පිහිටයි. කීලය අවතල ය. නාරටි සහිත ඵලයේ එක් බීජයක් ඇත. පුෂ්ප පිපෙන සමය අවිනිශ්චිත ය. නයිට්‍රජනීය ද්‍රව්‍ය බහුල, කඳුකරයේ පොකුණුවල දැකිය හැකි ය. වර්ධක ප්‍රචාරණය ද සිදු වේ.

(කර්තෘ: ප්‍රදීපා සේරසිංහ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දිය_පාසි&oldid=5235" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි