දිය පාසි

සිංහල විශ්වකෝෂය වෙතින්
05:02, 18 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('utricularia flexuosa vahl යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

utricularia flexuosa vahl යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. LENTIBULARIACEAE ලෙන්ටිබුලාරාසේ නම් උද්භිද කුලයට අයත් ය. කෘමි භක්ෂක ශාකයකි. කෘමීන් ආසක්ත කර ගැනීම සඳහා විශේෂයෙන් විකරණය වූ ආශයිකා තුළට කෘමී ජීරක එන්සයිම ශ්‍රාවය වේ.

(කර්තෘ: ප්‍රදීපා සේරසිංහ)

(සංස්කරණය නොකළ)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දිය_පාසි&oldid=5234" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි