ධර්‍මපාල හෑල්ල

සිංහල විශ්වකෝෂය වෙතින්
13:46, 26 අප්‍රේල් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ධර්‍මපාල කුමාර නමින් උපන් බෝසතුන්ගේ චරිතය ප්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ධර්‍මපාල කුමාර නමින් උපන් බෝසතුන්ගේ චරිතය ප්‍රකාශ කෙරෙන ධර්‍මපාල ජාතකය මේ කුඩා සිවුපද පොතට මුල් වූයේ ය. කවි 55කින් කෙළවර වී ඇති එය සාමාන්‍ය ගැමි ජනයා උදෙසා ලියැවී තිබේ. කවරකුගේ කෘතියක්දැයි නොපැවැසේ. නූතන යුගයට අයත් මේ ග්‍රන්ථයෙහි අගට මිතුළුත්ලේ මුකවැටි විසින් කරන ලද්දේ යැයි කියන දළදා සින්දුව ද යොදා ඇත්තේ ය. කොළඹ - ලංකාභිනව විශ්‍රැත යන්ත්‍රාලය - 1921

(කර්තෘ: ඩී.සී. දිසානායක: 1957)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ධර්‍මපාල_හෑල්ල&oldid=5519" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි